නිරූපණ ක්ෂේත්‍රයට නැතුවම බැරි ඇය අමන්දා.
පසුගියාද ඇයගේ විවාහ මංගල්‍යය පැවැත්වුණු බව සියත 24 බලන ඔබ දැනටමත් දන්නවා ඇති.
ඇයගේ Pre Shoot ඡායාරූප මේ වන විට සමාජ මාධ්‍යයට එක් කර තිබෙනවා.
එම ඡායාරූප පහතින් බලන්න,