News Line| Off Air
Generic placeholder image

Latest Posts
Sep
5

සුන්දර උඩරට මනාලියක් වූ නදීෂා

480 Views


සුන්දර උඩරට මනාලියක් වූ නදීෂා

නදීෂා හේමමාලි තිරයේ සිටින ජනප්‍රිය රංගන ශිල්පිනියක් වන ඇය මේ දිනවල තව තවත් ජනප්‍රියයි.

සමාජ මාධ්‍යයේත් සක්‍රීය චරිතයක් වන ඇය නිරූපණයටත් එක ලෙස දක්ෂයි.

පසුගියදා ඇය නැවතත් සුන්දර උඩරට මනාලියක් ලෙස හැඩගැන් වී සිටින ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍යයට එක් කර තිබුණා.

ඒ සඳහා ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාරද හිමිව තිබුණා.

එම ඡායාරූප පහතින් බලන්න,


News Articles
Latest Videos
Most Popular Post