News Line| Off Air
Generic placeholder image

Latest Posts
Sep
6

පියත්ට ලැබුණු ආදරණීය සුබ පැතුම

406 Views


පියත්ට ලැබුණු ආදරණීය සුබ පැතුම

නව පරපුරේ සිටින ජනප්‍රිය ගායකයෙක් තමයි පියත් රාජපක්ෂ කියන්නේ.

ඔහු‌‌ගේ ආදරවන්තිය තමයි ජනප්‍රිය රංගන ශිල්පිනී සදිනි ප්‍රනාන්දු.

පසුගියදා පියත් සිය උපන්දිනය සැමරුවා. උපන්දිනය වෙනුවෙන් ඔහුට ලැබුණු සුබ පැතුම් අතර ඔහුගේ ආදරවන්තියගේ උපන්දින සුබ පැතුම ටිකක් විශේෂයි.

ඇය සිය සමාජ මාධ්‍යයේ ඔවුන් දෙදෙනාගේ ඡායාරූපයක් සමගින් ආදරණීය උපන්දින සුබ පැතුමක් එක් කර තිබුණු අතර ඒ සඳහා ඉහළ ප්‍රතිචාරද ලැබී තිබුණා.

එය පහතින් බලන්න,


News Articles
Latest Videos
Most Popular Post