News Line| Off Air
Generic placeholder image

Latest Posts
Sep
8

ශනුද්‍රිගේ උපන්දිනයට දිනේෂ්ගෙන් ලැබුණු Surprise එක

607 Views


ශනුද්‍රිගේ උපන්දිනයට දිනේෂ්ගෙන් ලැබුණු Surprise එක

ප්‍රියසාද් පවුලේ බාලයා ශනුද්‍රි ප්‍රියසාද් අද සිය උපන්දිනය සමරනවා.

උපන්දිනය වෙනුවෙන් ඇගේ පෙම්වතා වන දිනේෂ් ගමගේ ඇයට අපූරු පුදුම කිරීමක් ලබා දී තිබෙනවා.

ඔහු ඇය වෙනුවෙන් ආදරණීය උපන්දින සුබ පැතුමක් සමාජ මාධ්‍යයට එක් කර තිබුණා.

සටහන සහ ඡායාරූප පහතින් බලන්න,


News Articles
Latest Videos
Most Popular Post