ඇය කවුරුත් ආදරය කරන රංගන ශිල්පිනියක්.
ඒ වගේම සඳිනි ප්‍රනාන්දු නර්ථනයටත් දක්ෂයි.
පසුගියදා ඇය සිය 25වන උපන්දිනය සැමරුවා.
උපන්දිනය වෙනුවෙන් සුන්දර ඡායාරූගත කිරීමක් සිදු කරන්නටත් ඇය අමතක කළේ නෑ.
එම ඡායාරූප පහතින් බලන්න,