News Line| Off Air
Generic placeholder image

Sep
19

යළි මනාලියක් වූ ලෝකයේ ලස්සනම බිරිඳ

705 Views


යළි මනාලියක් වූ ලෝකයේ ලස්සනම බිරිඳ

ලෝක විවාහක රූ රැජින වූ ඇය සර්ගම් කෞෂාල්.

පසුගියදා ඇය ලංකාවට පැමිණියා. ඒ ශ්‍රී ලංකා විවාහක රූ රැජින තරඟාවලියේ ආරාධිත අමුත්තා ලෙස.

එසේ පැමිණි ඇය නැවතත් ලංකාවේ සුන්දර උඩරට මනාලියක් ලෙස හැඩ ගැන්වුණා.

එම ඡායාරූප පහතින් බලන්න,


News Articles
Latest Videos
Most Popular Post