කලා ක්ෂේත්‍රයේ සිටින දක්ෂ හා ජනප්‍රිය රංගන ශිල්පිනියක් වන දිලිනි තිරිමාන්න පසුගියදා විවාහ දිවියට ඇතුළත් වුණා.
උඩරට පන්නයේ සුන්දර මනාලියක් ලෙස හැඩ වී සිටි ඇයගේ සුන්දර විවාහ මංගල්‍යය පැවැත්වුණා.
එහි ඡායාරූප පහතින් බලන්න,