News Line| Off Air
Generic placeholder image

Sep
29

අලුත් විලාසිතාවකින් හැඩ වුණු දිනිති

668 Views


අලුත් විලාසිතාවකින් හැඩ වුණු දිනිති

දිනිති වල්ගමගේ ගැන නම් නොදන්නා කෙනෙක් නොමැති තරම්.

ඇය ඉතා ජනප්‍රිය රංගන ශිල්පිනියක් වන අතර ඇය දැන් නිවේදිකාවක් ලෙසත් කටයුතු කරනවා.

ඇගේ පෙම්වතා ගැනත් මේ වෙනකොට නම් ‌සියළුදෙනා දන්නවා ඇති. ඒ තමයි සංගීත් සතරසිංහ.

දිනිති ඇගේ හිසකෙස් විලාසිතාව අලුත් කර ලබා ගත් ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍යයට එක් කර තිබුණා.

එහි නම් දිනිති හඳුනාගන්නට නොමැති තරම් සුන්දරයි.

එම ඡායාරූප පහතින් බලන්න,


News Articles
Latest Videos
Most Popular Post