පුංචි තිරයේ සිටින අහිංසකාවිය වන මංජුලා කුමාරි පසුගියදා සිය උපන්දිනය සැමරුවා.
උපන්දිනය වෙනුවෙන් අමතක නොවන සාදයක් පවත්වන්න ඇයට ආදරය කරන සියළුදෙනාම කටයුතු කර තිබුණා.
ඒ වගේම ඇගේ උපන්දිනයට කලා ලෝකයේ ඇගේ ළගම හිතවතුන් කිහිපදෙනෙක්ද සහභාගි වි තිබුණා.
බලන්නකෝ ඇගේ උපන්දින සාදය පැවැත්වුණේ කොහොමද කියලා,