News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
3

නැවතත් විවාහ වුණු ජයංගනී දික්කුඹුර

1194 Views


නැවතත් විවාහ වුණු ජයංගනී දික්කුඹුර

එදා කලා ලෝකයේ සිටි දක්ෂ රංගන ශිල්පිනියක් වන ජයංගනී දික්කුඔුර දැන් නම් කලා ලෝකයේ දකින්නට ලැබෙන්නේ නම් නෑ.

පසුගියදා ඇගේ විවාහ සංවත්සරය වෙනුවෙන් අපූරු ඡායාරූගත කිරීමක් සිදු කර තිබුණා.

ඒ සුන්දර උඩරට මනාලියක් ලෙස සැරසී මංගල ඡායාරූගත කිරීමක්. ඒ සඳහා ඇගේ දෙවන මනාලියන් ලෙස ගයත්‍රි ඩයස් හා නිල්මිනි තෙන්නකෝන් සැරසී සිටියා.

එහි ඡායාරූප පහතින් බලන්න,


News Articles
Latest Videos
Most Popular Post