එදා සිනමාවේ සිටි දක්ෂ රංගන ශිල්පිනියක් තමයි ඩිලානි අබේවර්ධන කියන්නේ.
වර්තමානය වනවිට නම් ඇය සිනමාවට සමුදීලා විදේශගතවයි සිටින්නේ.
සමාජ මාධ්‍යයේ ක්‍රියාකාරී චරිතයක් වන ඇය පසුගියදා ඇගේ විවාහයේ මතකයන් කිහිපයක් එක් කර තිබුණා.
පහත දැක්වෙන්නේ එම ඡායාරූපයි,