News Line| Off Air
Generic placeholder image

Oct
12

සංගීත් – කස්තුරිගේ අලුත්ම Photoshoot එක

624 Views


සංගීත් – කස්තුරිගේ අලුත්ම Photoshoot එක

සංගීත් සහ කස්තුරි කියන්නේ නව පරපුරේ සිටින ජනප්‍රිය රංගන ශිල්පී යුවළක්.

මොවුන් දෙදෙනාට ඇති ප්‍රේක්ෂක ආදරය නිසාම සියළුදෙනා බලා සිටින්නේ මොවුන් දෙදෙනාගේ මංගල දිනය ගැන ඇගිලි ගනිමින්.

පසුගියදා මේ දෙදෙනාගේ අලුත්ම ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍යයට එක් කර තිබුණා.

එහි ඡායාරූප පහතින් බලන්න,


News Articles
Latest Videos
Most Popular Post