අතුල අධිකාරි සහ සමිතා මුදුන්කොටුවගේ ආදරණීය දියණිය කවින්ද්‍යා අධිකාරි කියන්නේ මෙරට තාරුණ්‍යය නියෝජනය කරන ගායන ශිල්පිනියක්.
ඇය පිළිබඳ සමාජයේ පසුගියදා වැඩි කතාබහක් ඇතිව තිබුණේ ඇගේ පෙම්වතා පිළිබඳව ඇය මාධ්‍යයට හෙළි කිරීමත් සමග
කොහොම වුණත් අද සුබ නැකතින් ඇය යුග දිවියට පිවිස තිබෙනවා.
ඒ පෙම්වතා දනිදු පෙරේරා සමග.
ඡායාරූප පහතින් බලන්න,