News Line| Off Air
Generic placeholder image

Oct
22

3 වන සංවත්සරය සමරන චතූ රාජපක්ෂ

610 Views


3 වන සංවත්සරය සමරන චතූ රාජපක්ෂ

චතූ රාජපක්ෂ කියන්නේ ක්ෂේත්‍රයේ සිටින ජනප්‍රිය රංගන ශිල්පිනියක්.

ක්ෂේත්‍රයට පැමිණ එතරම් කල් නොවුණත් ඇයගේ දක්ෂ රංගන හැකියාව නිසාම ටික කලකින්ම ඇය ජනප්‍රියත්වයට පත් වුණා.

පසුගියදා චතූ ඇගේ 3වන විවාහ සංවත්සරය සැමරුවා. ඒ වෙනුවෙන් ඇයගේම හඬින් ගීතයක් එළිදක්වා තිබුණා. ඒ වගේම උඩරට ආකාරයට මෙන්ම බටහිර ආකාරයටත් සුන්දර ඡායාරූගත කිරීම් සිදු කර තිබුණා.

ඡායාරූප පහතින් බලන්න,


News Articles
Latest Videos
Most Popular Post