News Line| Off Air
Generic placeholder image

Oct
23

ප්‍රමුදිගේ පුංචි දියණිය උපන්දිනය සැමරුවේ මෙහෙමයි

601 Views


ප්‍රමුදිගේ පුංචි දියණිය උපන්දිනය සැමරුවේ මෙහෙමයි

ප්‍රමුදි ගැන නම් නොදන්නා කෙනෙක් නොමැති තරම්. ඇය ළමා රංගන ශිල්පිනියක් ලෙස ඉහළ ප්‍රේක්ෂක ආදරයක් දිනා ගත්තා.

පුංචි දියණියන් දෙදෙනෙකුගේ මවක් වන ඇය මේ වෙනකොට නම් කලාවට සමුදීලයි ඉන්නේ.

පසුගියදා ඇගේ පුංචි දියණිය සිය 3වන උපන්දිනය සැමරුවා.

ඇය වෙනුවෙන් පුංචි සාදයක් සංවිධානය කරන්නටත් ප්‍රමුදි අමතක කළේ නෑ.

එහි ඡායාරූප පහතින් බලන්න,


News Articles
Latest Videos
Most Popular Post