News Line| Off Air
Generic placeholder image

Oct
23

බටහිර පන්නයේ මනාලියක් වුණු නෙත්මි

666 Views


බටහිර පන්නයේ මනාලියක් වුණු නෙත්මි

නෙත්මි රොෂෙල් කියන්නේ හැමෝම ආදරය කරන නවක ජනප්‍රිය රංගන ශිල්පිනියක්..

කෙටි කාලයක් තුළ ක්ෂේත්‍රයට පැමිණ මේ වෙනකොට ඇය ඉහළ ජනප්‍රියත්වයක් උසුලනවා. ඒ වගේම සමාජ මාධ්‍යයේත් ඇය ජනප්‍රිය චරිතයක්.

සමාජ මාධ්‍යයේ සැරිසරන අපට ඇය සුන්දර බටහිර පන්නයේ මනාලියක් ලෙස සැරසුණු ඡායාරූප කිහිපයක් නෙත ගැටුණා.

එම ඡායාරූප පහතින් බලන්න,


News Articles
Latest Videos
Most Popular Post