එඩ්වඩ් ජයකොඩි සහ චරිතා යුවලගේ එකම පුතු චන්දීප ජයකොඩි පසුගියදා සිය උපන්දිනය සැමරුවා.
මේ උපන්දිනය ඔහුට නම් ටිකක් විශේෂයි. ඒ විවාහයෙන් පසුව ඔහු සමරන මුල්ම උපන්දිනය වීම.
ඔහුගේ ආදරණීය බිරිඳ දේශකී මෙවරත් ඔහුගේ උපන්දිනයට ඔහුව පුදුම කර තිබුණේ මෙහෙම,