News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
27

තව තවත් සුන්දර වෙන මහේෂි

581 Views


තව තවත් සුන්දර වෙන මහේෂි

කලා ක්ෂේත්‍රයේ සිටින ජනප්‍රිය රංගන ශිල්පිනියක් තමයි මහේෂි කියන්නේ.

පුංචි පුතෙකුගේ වගේම දියණියකගේ මවක් වන ඇය සමාජ මාධ්‍යය තුළත් අතිශය ජනප්‍රියයි.

පසුගියදා ඇය සුන්දර ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍යයට එක් කර තිබුණා. එහි ඇය චාම් ගවුම් විලාසිතාවකින් සැරසී සිටියා.

එම ඡායාරූප පහතින් බලන්න,


News Articles
Latest Videos
Most Popular Post