News Line| Off Air
Generic placeholder image

Oct
28

සචිනි අයේන්ද්‍රාගේ ඩිස්නිලන්ත ගමන

534 Views


සචිනි අයේන්ද්‍රාගේ ඩිස්නිලන්ත ගමන

සිනමාවේ හා ටෙලි තිරයේ දක්ෂ ‌රංගන ශිල්පිනියක් වූ සචිනි අයේන්ද්‍රා විවාහයෙන් පසුව කලාවෙන් මදක් ඈත් වුණා.

දියණියන් දෙදෙනෙකුගේ මවක් වන ඇය විටින් විට කතාබහට ලක්වන චරිතයක්.

සමාජ මාධ්‍යයේත් ඇය හරි ජනප්‍රියයි.

පසුගියදා ඇය ඩිස්නිලන්තයට ගිහින් තිබුණා. එහිදී ලබා ගත් ඡායාරූප සමාජ මාධ්‍යයට එක් කරන්නටත් ඇය අමතක කළේ නෑ.

එහි ඡායාරූප පහතින් බලන්න,


News Articles
Latest Videos
Most Popular Post