News Line| Off Air| Games
Generic placeholder image

Nov
1

දිනිති උපන්දිනය සැමරුවේ මෙහෙමයි

401 Views


දිනිති උපන්දිනය සැමරුවේ මෙහෙමයි

සංගීත් සතරසිංහ හා දිනිති වල්ගමගේ කියන්නේ ක්ෂේත්‍රයේ සිටින ජනප්‍රිය රංගන ශිල්පි යුවලක්.

මේ දෙදෙනා ළගදිම විවාහ වන බවටයි ආරංචිය.

පසුගියදා දිනිති සිය උපන්දිනය සමරනු ලැබුවා.

උපන්දිනය වෙනුවෙන් ඇයගේ පෙම්වතා වන සංගීත් ආදරණීය සුබ පැතුමක් සිය සමාජ මාධ්‍ය ගිණුමට එක්කර තිබුණා.

එම සටහන හා ඡායාරූප පහතින් බලන්න,

මැනික අපි පහු කරන් ආ දුර බොහොමයි. මගේ ජීවීතේ මග ඇරුනු බොහොමයක් දේ එලිය කරන්න ඔයාගෙන් ලැබුන දෑ බොහොමයි.සතුට සාර්ථකත්වය දකින්න පසු කල රලු පෘශ්ඨ බොහොමයි.තුටු වෙන්න තැබූ මුල්ගල්, එකතු කල මතක, පසක් කල ජය ටැම් බොහොමයි.තැබුව , තියන සෑම පියවරක්ම ශක්තිමත් උනේ මේ ආදරේ දුන් හයිය නිසා.ලස්සනම කොටස් වල ආරම්භය විතරයි යා යුතු දුර බොහොමයි ඒත් හිතේ භයක් නෑ ඒ මැනික ඔයා නිසා. ආදරෙයි 😘😘… ඔයාට සුභම සුහ උපන්දිනයක්


News Articles
Latest Videos
Most Popular Post