මේනක හා නෙහාරා කියන්නේ කලා ලෝකයේ සිටින ජනප්‍රිය රංගන ශිල්පී යුවළක්.
ඒ වගේම ඔවුන් සමාජ මාධ්‍යය තුළත් සක්‍රීයයි.
ඔවුන් පුංචි දියණියන් දෙදෙනා සමග Halloween වෙනුවෙන් අලුත් වැඩක් කරලා තිබුණා.
එය පහතින් බලන්න,