News Line| Off Air
Generic placeholder image

Nov
4

යුරේනිගෙන් අලුත් Photoshoot එකක්

542 Views


යුරේනිගෙන් අලුත් Photoshoot එකක්

යුරේනි නොෂිකා කියන්නේ කලා ලෝකයේ සිටින දක්ෂ රංගන ශිල්පිනියක්.

රංගනය පමණක් නොවෙයි නර්ථනය, නිවේදනය වගේම නිරූපණයටත් ඇය දක්ෂයි.

ඒ වගේම ඇය සමාජ මාධ්‍යයේත් ඉතා ජනප්‍රියයි.

කාලයෙන් කාලයට අභියෝගාත්මක නිර්මාණ තුළින් දකින්නට ලැබෙන ඇය පසුගියදා වෙනස් ආකාරයේ ඡායාරූගත කිරීමක් සිදුකර තිබුණා.

එම ඡායාරූප පහතින් බලන්න,


News Articles
Latest Videos
Most Popular Post