News Line| Off Air
Generic placeholder image

Nov
8

ආශා එදිරිසිංහ උපන්දිනය සැමරුවේ මෙහෙමයි

556 Views


ආශා එදිරිසිංහ උපන්දිනය සැමරුවේ මෙහෙමයි

ආශා එදිරිසිංහ කියන්නේ ක්ෂේත්‍රයේ සිටින ජනප්‍රිය රංගන ශිල්පිනියක්.

ඇගේ රංගනයේ තිබෙන දක්ෂතාවයට පමණක් නොවෙයි ඇගේ සුන්දරත්වයටත් ප්‍රෙක්ෂකයින්ගේ ආදරය නොඅඩුව ලැබෙනවා.

පසුගියදා ඇය සිය උපන්දිනය සැමරුවා.

ඇය මෙවර උපන්දිනය සැමරුවේ ඔස්ට්‍රේලියාවේ සිටයි.

ඡායාරූ පහතින් බලන්න,


News Articles
Latest Videos
Most Popular Post