News Line| Off Air
Generic placeholder image

Nov
8

පුංචි නෝරිගේ Cake Smash shoot එක

526 Views


පුංචි නෝරිගේ Cake Smash shoot එක

පුංචි තිරයේ වගේම රිදී තිරයේත් ජනප්‍රියත්වය එක ලෙස පවත්වාගෙන යන ආදරණීය යුවළක් තමයි මේනක රාජපක්ෂ හා නෙහාරා පීරිස් කියන්නේ.

මේ දෙදෙනා පුංචි දියණියන් දෙදෙනෙකුගේ මව්පියන් වෙනවා.

මේ දවස්වල මේ දෙදෙනාට වඩා වැඩි ජනප්‍රියත්වයක් තියෙන්නේ ඔවුන්ගේ පුංචි දූවරු දෙන්නාටයි . ඒ තම දූවරු දෙදෙනාගේ දග වැඩ සමාජ මාධ්‍යට පල කරන නිසායි.

මේ දෙන්නාගේ හුරතල් වැඩ වලින් මොවුන්ගේ සමාජ මාධ්‍ය පිරිලා

පසුගියදා නෙහාරා පුංචි නෝරිගේ උපන්දිනය වෙනුවෙන් සිදුකළ Cake Smash shoot එක සමාජ මාධ්‍යයට එක් කර තිබුණා.

එය පහතින් බලන්න,


News Articles
Latest Videos
Most Popular Post