News Line| Off Air| Games
Generic placeholder image

Nov
12

සමහර වෙලාවට මං මටම කතා කරනවා

395 Views


සමහර වෙලාවට මං මටම කතා කරනවා

අභිෂේකා විමලවීර ගායන ක්ෂේත්‍රයට නැතුවම බැරි හඬක් කිව්වොත් නිවැරදියි.

ප්‍රසංග වේදිකාව තුළ පෙරළියක් සිදුකරන ඇය ලොකු, කුඩා සියලුදෙනාගේ නොමද ආදරයට හිමිකම් කියනවා.

ඇය සමාජ මාධ්‍යයේත් ඉතා ජනප්‍රියයි. ඒ ඇය එයට එක් කරනා ආදරණීය සටහන් නිසා.

ඇය පසුගියදාත් සමාජ මාධ්‍යයට අපූරු සටහනක් එක් කර තිබුණා. එයට රසිකයින්ගෙන් බොහෝ ප්‍රතිචාරත් හිමිව තිබුණා.

එම සටහන පහතින් බලන්න,


News Articles
Latest Videos
Most Popular Post