News Line| Off Air| Games
Generic placeholder image

Nov
13

එදා එයා මට Propose කරපු දවස

453 Views


එදා එයා මට Propose කරපු දවස

ශලනි තාරකා කියන්නේ ක්ෂේත්‍රයේ සිටින ජනප්‍රිය රංගන ශිල්පිනියක්.

ඒ වගේම සමාජ මාධ්‍යය තුළත් අතිශය සක්‍රීය චරිතයක්‍.

ශලනිගේ සැමියා ඇයට යෝජනා කර තිබුණේ අද වගේ දවසකලු.

ඒ ආදරණීය මතකය ගැන ශලනි සිය සමාජ මාධ්‍යය ගිණූමට සුන්දර වීඩියෝවක් නිකුත් කර තිබුණා.

එය පහතින් බලන්න,


News Articles
Latest Videos
Most Popular Post