අනුරාධා එදිරිසිංහ හා ශලනි තාරකා කියන්නේ වර්තමානයේ කලා ලෝකයේ සිටින ජනප්‍රිය රංගන ශිල්පිනියක්.
මේ දෙදෙනා ගැන වැජි කතාබහක් ඇතිවුණේ ශලනිගේ විවාහ උත්සවයත් සමග.
අනුරාධා සිය සමාජ මාධ්‍යය ගිණුමට ශලනි වෙනුවෙන් ආදරණීය සුබ පැතුමක් එක් කර තිබුණා.
ඒ ඇයගේ උපන්දිනය වෙනුවෙන්.
එය පහතින් බලන්න,
“හදවත පතුලෙන් නැගෙනා ආදරේ හාදුවක තියලා පතනෙමි සුබ වෙන්නම කියලා සංසාරයක් පුරා…
සුබ උපන් දිනයක් මගෙ අක්කට.. “