News Line| Off Air
Generic placeholder image

Nov
23

නංගිත් එක්ක ජපානයේ විනෝද වෙන විනූ

433 Views


නංගිත් එක්ක ජපානයේ විනෝද වෙන විනූ

විනූ සිරිවර්ධන කියන්නේ කලා ලොවේ ජනප්‍රිය රංගන ශිල්පිනියක්නෙ,
ඉතින් ඇය මේ දවස්වල ඉන්නේ විදෙස්ගත වෙලා.

ඒත් ඉතින් මේ ගමනට එකතු වෙන්න කසුන්ට බැරි වෙලා…
විනූ විදෙස්ගත වූණේ තම නංගිව බලන්න කියලයි ආරංචිය

අක්කයි නංගියි මේ දවස්වල ජපානේ ලස්සන තැන්වල ඇවිදින්න යනවාලු.


එහිදී ගත් ඡායාරූප කිහිපයක් විනූ තම සමාජ මාධ්‍යට පල කර තිබුණා
එම ඡායාරූප පහතින්,


News Articles
Latest Videos
Most Popular Post