නෙහාරා කියන්නේ කලා ලොවේ වගේම සමාජ මාධ්‍ය තුළද සක්‍රීය රංගන ශිල්පිනියක් .
නමුත් ඇය මේ වනවිට රංගනයෙන් ඈත් වෙලයි ඉන්නේ
ඇය රංගනයෙන් ඈත් වුණේ ඇයට පුංචි දුවලා දෙන්නෙක්ම ඉන්න නිසානේ..
ඒ අතර ඇය තම උසස් අධ්‍යාපනය කරන්නත් අමතක කලේ නෑ.
ඇය මීට මාස කීපයකට කලින් ගොඩක් කාර්යබහුල වෙලා තියෙන්නෙ ඇගේ උසස් අධ්‍යාපන කටයුතුත් එක්ක..
ඒ උත්සාහයේ අවසානයේ සාර්ථක ප්‍රතිඵල අත්කරගන්න නෙහාරට පුළුවන් වෙලා
තම ජයග්‍රහණය ගැන ලොකු සටහනක් සමග එම අවස්ථාවේ දී ගත් ඡායාරූප කිහිපයක් එකතු කරන්නද ඇය අමතක කලේ නෑ.