News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
24

චිලී යළිත් පිය පදවියට

656 Views


චිලී යළිත් පිය පදවියට

චිලී හෙවත් තිලංක ප්‍රනාන්දුව නොදන්නා කෙනෙක් නොමැති තරම්.
ඔහු දක්ෂ ගායන ශිල්පියෙක් වගේම දක්ෂ රංගන ශිල්පියෙක්

ඔහුට චූටි පුතෙක් ඉන්න බව අපි කවුරුත් දන්නවානේ
එහෙත් චිලී දැන් පුංචි පුතුන් දෙන්නෙක්ගෙ තාත්තා කෙනෙක්.

ඔහු එම සතුට සමාජ මාධ්‍යට එක් කර තිබු‍ණේ මෙහෙමයි

https://fb.watch/ovZdr6j2b0/


News Articles
Latest Videos
Most Popular Post