මහේෂි මදුසංකා කියන්නේ මෙරට කලා ක්ෂේත්‍රය තුළ සිටින දක්ෂ රංගන ශිල්පිනියක්.
පුංචි පුතෙකුගේ වගේම දියණියකගේ මවක් වන ඇය සමාජ මාධ්‍යය තුළත් අතිශය ජනප්‍රියයි.
පසුගියදා ඇය සුන්දර මනාලියක් ලෙස සැරසී අපූරු ඡායාරූගත කිරීමක් සිදු කර තිබුණේ ඇගෙ විවාහ සංවත්සරය උදෙසායි.
මෙදින ඇය උත්සව අවස්ථාවක්ද පවත්වා සැමරු අතර එයට තවත් කලා තරු රැසක් සහභාගී වී සිටියා .
එහි ඡායාරූප පෙලක් පසුගිය දිනවල සමජමාධ්‍ය තුල දක්නට ලැබුණා.
එම ඡායාරූප පහතින් .