News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
28

සාරි විලාසිතාවෙන් හැඩ මවන යුරේනි

582 Views


සාරි විලාසිතාවෙන් හැඩ මවන යුරේනි

යුරේනි නොෂිකා කියන්නේ කලා ලෝකයේ සිටින දක්ෂ රංගන ශිල්පිනියක්.

රංගනය පමණක් නොවෙයි නර්ථනය, නිවේදනය වගේම නිරූපණයටත් ඇය දක්ෂයි.

ඒ වගේම ඇය සමාජ මාධ්‍යයේත් ඉතා ජනප්‍රියයි.

කාලයෙන් කාලයට අභියෝගාත්මක නිර්මාණ තුළින් දකින්නට ලැබෙන ඇය පසුගියදා සුන්දර ඡායාරූගත කිරීමක් සිදුකර තිබුණා.

ඒ නවීන පන්නයේ සාරි විලාසිතාවකින් හැඩ වෙලා.

එම ඡායාරූප පහතින් බලන්න,


News Articles
Latest Videos
Most Popular Post