හිමාලි සිරිවර්ධන කියන්නේ ජනප්‍රිය රංගන ශිල්පිනියක් වගේම දක්ෂ නර්ථන ශිල්පිනියක්.
ඒ වගේම පුංචි පුතෙකුගේ මවක්.
සමාජ මාධ්‍යයේ සැරිසරන අපට ඇය පුංචි පුතා සමග සිදුකළ ආදරණීය ඡායාරූගත කිරීමක් දක්නට ලැබුණා.
උඩරට ක්‍රමයට සැරසී සිදුකළ එය පහතින් බලන්න,