ක්ෂේත්‍රයේ සිටින ජනප්‍රිය රංගන ශිල්පියෙක් තමයි රොෂාන් පිලපිටිය.
ඔහුගේ ආදරණීය බිරිඳ නමින් රිද්මා. ඒ වගේම මේ දෙදෙනාගේ පුංචි පුතු තමයි රාහුල්.
රිද්මා සමාජ මාධ්‍යයේත් හරි ජනප්‍රියයි.
පසුගියදා රොෂාන් – රිද්මා සිය 6වන විවාහ සංවත්සරය සැමරුවා.
සංවත්සර දිනය හරිම ආදරණීය ලෙස ගෙවූ ආකාරය ඇය සමාජ මාධ්‍යයට එක් කර තිබුණේ මෙන්න මෙහෙමයි,