News Line| Off Air
Generic placeholder image

Latest Posts










Dec
15

පැතුම් නිස්සංකගේ විවාහ මංගල්‍යය

683 Views


පැතුම් නිස්සංකගේ විවාහ මංගල්‍යය

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පළමු පෙළ පිතිකරුවෙකු වූ පැතුම් නිස්සංක ඊයේ විවාහ දිවියට ඇතුළත් වුණා.

ඔහුගේ විවාහ මංගල්‍යයට ක්‍රිකට් තරු රැැසක් සහභාගී වී තිබුණා.

එහි ඡායාරූප කිහිපයක් මේ වෙනකොට සමාජ මාධ්‍යයට එක් කර තිබෙනවා.

එම ඡායාරූප පහතින් බලන්න,


News Articles
Latest Videos
Most Popular Post