විවිධාකාරයේ අලුත් විලාසිතා සමග නිතර නිතර ඇස දකින්නට ලැබෙන කෙනෙක් තමයි නිරූපණ ශිල්පිනී ටීනා ශනෙල් කියන්නේ.
නිරූපණය පමණක් නොවෙයි රංගනයටත් එකලෙස දක්ෂ ඇය ටෙලිනාට්‍යය තුළත් හමුවෙනවා.
කවරාකාරයේ විලාසිතා කලත් ඊට වෙනස්ම ආකාරයේ අලංකාරයක් එක්කරන්නට ඇය සමත් වෙනවා .
එය මෙම ඡායාරූප මගින් වඩාත් තහවුරු වෙනවා,


















