News Line| Off Air
Generic placeholder image

Latest Posts










Dec
29

වෙනස්ම ආකාරයට නත්තල සැමරූ සෙනාලි

571 Views


වෙනස්ම ආකාරයට නත්තල සැමරූ සෙනාලි

කලා ක්ෂේත්‍රයේ සිටින දක්ෂ රංගන ශිල්පිනියක් වන සෙනාලි ෆොන්සේකා කියන්නේ කලා පවුලකින් පැමිණි කෙනෙක්.

මෙවර නත්තල කලා තරු සැමරූ ආකාරය ඔවුන් සිය සමාජ මාධ්‍යයට එකතු කර තිබුණා. නමුත් සෙනාලි නම් මෙවර නත්තල සමරා තිබුණේ වෙනස්ම ආකාරයට.

ඒ පුංචි පැටවු පිරිවරාගෙන.

බලන්නකෝ ඔවුන් සතුටු වෙලා තිබුණේ කොහොමද කියලා?


News Articles
Latest Videos
Most Popular Post