සිනමාවේ වගේම ටෙලි තිරයේත් එකලෙස ජනප්‍රියත්වය පවත්වාගෙන යන කෙනෙක් තමයි රශිප්‍රභා කියන්නේ.
සමාජ මාධ්‍යයේත් ඇය එලෙසම ජනප්‍රියයි.
පසුගියදා ඇය සිය උපන්දිනය වෙනුවෙන් අපූරු ඡායාරූගත කිරීමක් සිදු කර තිබුණා.
ඒ Disney කාටූන් චරිතයක් වුණු කවුරුත් ආදරය කරන Jasmine ලෙස සැරසිලයි.
බලන්නකෝ ඇය නම් ඇත්තටම පණ ලැබුණු Jasmine වගේමයි,














