News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jan
2

යුරේනිගේ අලුත්ම Photoshoot එක

526 Views


යුරේනිගේ අලුත්ම Photoshoot එක

යුරේනි නොෂිකා කියන්නේ කලා ලෝකයේ සිටින දක්ෂ රංගන ශිල්පිනියක්.

රංගනය පමණක් නොවෙයි නර්ථනය, නිවේදනය වගේම නිරූපණයටත් ඇය දක්ෂයි.

ඒ වගේම ඇය සමාජ මාධ්‍යයේත් ඉතා ජනප්‍රියයි.

කාලයෙන් කාලයට අභියෝගාත්මක නිර්මාණ තුළින් දකින්නට ලැබෙන ඇය පසුගියදා සුන්දර ඡායාරූගත කිරීමක් සිදුකර තිබුණා.

එම ඡායාරූප පහතින් බලන්න,


News Articles
Latest Videos
Most Popular Post