News Line| Off Air
Generic placeholder image

Jan
9

ඕෂධී උපන්දිනය සැමරුවේ මෙහෙමයි

460 Views


ඕෂධී උපන්දිනය සැමරුවේ මෙහෙමයි

සිනමාවේ වගේම පුංචි තිරය තුළත් නිතර නිතර දැකිය ඔබ හමුවට එන ඇය රංගන ශීල්පිනී ඕෂධී හේවාමද්දුමයි.

නිතර නිතර වෙනස් ආකාරයේ කතා මවන ඇය එදා වගේම අදත් එකලෙස සුන්දරයි.

පසුගියදා ඇය 40වන උපන්දිනය සැමරුවා.

උපන්දිනය වෙනුවෙන් ඇය කිරි අම්මා දානයක් සිදුකර තිබුණා.

ඒ පිළිබඳව ඇය සමාජ මාධ්‍යයට එක් කරන්නත් අමතක කළේ නෑ.

එහි ඡායාරූප පහතින් බලන්න,


News Articles
Latest Videos
Most Popular Post