News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jan
10

යොහානිටත් මංගල සීනු ?

757 Views


යොහානිටත් මංගල සීනු ?

යොහානි හා සචින් කියන්නේ නව පරපුරේ සිටින ජනප්‍රිය රංගන ශිල්පීන් දෙපළක්.

සමාජ මාධ්‍යයේ සැරිසරන අපට පසුගියදා සුන්දර ඡායාරූ කිහිපයක් නෙත ගැටුණා.

ඒ යොහානි හා සචින් බටහිර පන්නයේ මනාල යුවළක් ලෙස සැරසී සිදුකර තිබූ අපූරු ඡායාරූගත කිරීමක්.

මේ දෙදෙනා විවාහ ගිවිසගෙනද?

කොහොම වුණත් මෙම ඡායාරූගත කිරීමෙන් පසු මේ දෙදෙනා කතා මවන චරිතයන් වි ඇති බවයි ආරංචිය.


News Articles
Latest Videos
Most Popular Post