News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jan
15

දුනිත් හා දුෂ්මන්ත උපන්දින සැමරුවේ මෙහෙමයි

515 Views


දුනිත් හා දුෂ්මන්ත උපන්දින සැමරුවේ මෙහෙමයි

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සිටින දක්ෂ පන්දු යවන්නන් දෙදෙනෙකු තමයි දුනිත් වෙල්ලාලගේ හා දුෂ්මන්ත චමීර කියන්නේ.

පසුගියදා ඔවුන් උපන්දින සැමරුවා.

මේ දෙදෙනාගේ උපන්දින සමරන්න පැවති ශ්‍රී ලංකා හා සිම්බාබ්වේ අවසන් මහා තරඟයෙන් පසුව අපූරු සැමරුමක් සූදානම් කර තිබුණා.

පහත දැක්වෙන්නේ එම ඡායාරූපයි,


News Articles
Latest Videos
Most Popular Post