News Line| Off Air
Generic placeholder image

Jan
20

පුංචි ආරණ්‍යාගේ උපන්දින සාදය

492 Views


පුංචි ආරණ්‍යාගේ උපන්දින සාදය

ඇන්තනී පවුලේ වැඩිමහල් පුතුවන අකිල ධනුද්දර ඇන්තනීව නොදන්නා අයෙකු නම් නොමැති තරම්.

සිනමාවේ වගේම ටෙලි නාට්‍ය‌යේත් දක්ෂතා පෙන්වූ ඔහු ආදරණීය සැමියෙක් වගේම පියෙක්.

ජනවාරි 18 කියන්නේ ඔහුගේ ආදරණීය කැදැල්ලට විශේෂ දිනයක්.

ඒ අකිල හා එමීගේ විවාහ සංවත්සර දිනයත් පුංචි ආරන්‍යාගේ උපන්දිනයත් යෙදිලා තිබෙන්නේ මෙදිනට නිසා.

ඉතින් පුංචි දරුවන් වටකරගෙන උපන්දිනය සැමරූ පුංචි ආරන්‍යාගේ සාදයේ ඡායාරූප මේ වෙනකොට සමාජ මාධ්‍යයට එක් කර තිබෙනවා.

එම ඡායාරූප පහතින් බලන්න,


News Articles
Latest Videos
Most Popular Post