News Line| Off Air
Generic placeholder image

Jan
31

තව තවත් ලස්සන වෙන ශලනි

543 Views


තව තවත් ලස්සන වෙන ශලනි

ශලනි තාරකා කියන්නේ කලා ක්ෂේත්‍රෙය් ඉන්න දක්ෂ මෙන්ම ජනප්‍රිය රංගන ශිල්පිනියක්.

ඇය සමාජ මාධ්‍යය තුළත් ඉතා ජනප්‍රිය චරිතයක්.

පසුගිය කාලයේදී ඇය පිළිබඳ වැඩි කතාබහක් ඇති වුණේ ඇගේ සුන්දර විවාහ මංගල්‍යය නිසයි.

පසුගියදා ඇය සමාජ මාධ්‍යයට සුන්දර ඡායාරූප කිහිපයක් එක් කර තිබුණා.

එම ඡායාරූප පහතින් බලන්න,


News Articles
Latest Videos
Most Popular Post