News Line| Off Air
Generic placeholder image

Feb
5

ඕපාදූප හොයන මිනිස්සුන්ට මොකද වෙන්නේ..?

759 Views


ඕපාදූප හොයන මිනිස්සුන්ට මොකද වෙන්නේ..?

සිනමාවට නැතුවම බැරි ඇය ජනප්‍රිය රංගන ශිල්පිනී උදාරි වර්ණකුලසුරියයි.

ඇය සමාජ මාධ්‍යයේත් එක ලෙස ජනප්‍රියයි.

පසුගියදා ඇය අපූරු ඡායාරූපයක් සමාජ මාධ්‍යය ගිණූමට එක් කරමින් වෙනස් ආකාරයේ සටහනක්ද එක් කර තිබුණා.

ඒ ඕපාදුප හොයනා මිනිසුන් පිළිබඳවයි.

එම සටහන හා ඡායාරූප පහතින් බලන්න,


News Articles
Latest Videos
Most Popular Post