News Line| Off Air
Generic placeholder image

Feb
7

නීල වර්ණයෙන් හැඩ වූ නයෝමී

587 Views


නීල වර්ණයෙන් හැඩ වූ නයෝමී

මේ දිනවල බොහෝ ජනප්‍රිය රංගන ශිල්පිනියක් තමයි නයෝමි තක්ෂිලා කියන්නේ.

ඇය සමාජ මාධ්‍යය තුළත් සක්‍රීය චරිතයක්.

සමාජ මාධ්‍යයේ සැරිසරන අපට ඇය සුන්දර ගවුම් විලාසිතාවකින් සැරසී සිටින ඡායාරූප කිහිපයක් නෙත ගැටුණා.

ඒ සඳහා ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාරද හිමිව තිබුණා.

එම ඡායාරූප පහතින් බලන්න,


News Articles
Latest Videos
Most Popular Post