News Line| Off Air
Generic placeholder image

Latest Posts










Feb
8

TITANIC මතක සොයා ගිය අසේකා

671 Views


TITANIC මතක සොයා ගිය අසේකා

මෙරට නර්ථන කලාව තුළ සිටින දක්ෂ නර්ථන ශිල්පිනියක් තමයි අසේනා විජේවර්ධන කියන්නේ. ඇය මේ දිනවල සිටින්නේ මෙල්බන් සංචාරයක නිරත වෙලායි.

ඇය සැමියා සමග TITANIC කෞතුකාගාරය නැරඹීම සඳහා ගොස් තිබුණා.

එහිදී ලබාගත් මතකයන් ඇය සමාජ මාධ්‍යයට එක් කරන්නට අමතක කළේ නෑ.

පහත දැක්වෙන්නේ එහි ඡායාරූපයි,


News Articles
Latest Videos
Most Popular Post