News Line| Off Air
Generic placeholder image

Latest Posts










Feb
14

ආදරවන්තයින්ගේ දිනය වෙනුවෙන් කසුන් – මාධවීගෙන් ආදරණීය Photoshoot එකක්

609 Views


ආදරවන්තයින්ගේ දිනය වෙනුවෙන් කසුන් – මාධවීගෙන් ආදරණීය Photoshoot එකක්

ප්‍රවීණ රංගධර ජැක්සන් ඇන්තනීගේ දියණීය මාධවී වත්සලා ඇන්තනීගේ හා කසුන් තරුණ නිර්මාණ අධ්‍යක්ෂක කසුන් මහේන්ද්‍රගේ ආදර කතාව මේ වෙනකොට රහසක් නම් නෙවෙයි.

නිතර මොවුන් දෙදෙනා ගැන ප්‍රේක්ෂකයින් සොයා බලනවා.

ඒ වගේම මොවුන් දෙදෙනා සමාජ මාධ්‍යය තුළත් සක්‍රීයයි.

පසුගියදා මේ දෙදෙනාගේ ආදරණීය ඡායාරූගත කිරීමක් සමාජ මාධ්‍යයට එක් කර තිබුණා .

එම ඡායාරූප පහතින් බලන්න,


News Articles
Latest Videos
Most Popular Post