News Line| Off Air
Generic placeholder image

Feb
19

බටහිර පන්නයට හැඩ වුණු නිලූෂි සහ හෂාන්

559 Views


බටහිර පන්නයට හැඩ වුණු නිලූෂි සහ හෂාන්

කලා ක්ෂේත්‍රයේ සිටින දක්ෂ රංගන ශිල්පීන් දෙපළක් තමයි නිලූෂි පවන්යා සහ හෂාන් රත්නායක කියන්නේ.

මේ දෙදෙනා විටින් විට අපූරු ඡායාරූගත කිරීම් සිදු කරනවා. එලෙස සිදුකරන ඡායාරූගත කිරීම් බොහෝ කතාබහට ලක්වන ආකාරයේ ඒවායි.

පසුගියදා ඔවුන් බටහිර පන්නයට හැඩ වී සුන්දර ඡායාරූගත කිරීමක් සිදුකර තිබුණා. එය සමාජ මාධ්‍යයට එක් කරන්නටත් ඔවුන් අමතක කළේ නෑ.

එම ඡායාරූප පහතින් බලන්න.


News Articles
Latest Videos
Most Popular Post