News Line| Off Air
Generic placeholder image

Mar
4

සාරි විලාසිතාවෙන් හැඩ මවන නෙත්මි

604 Views


සාරි විලාසිතාවෙන් හැඩ මවන නෙත්මි

නෙත්මි රොෂෙල් කියන්නේ හැමෝම ආදරය කරන නවක ජනප්‍රිය රංගන ශිල්පිනියක්.

කෙටි කාලයක් තුළ ක්ෂේත්‍රයට පැමිණ මේ වෙනකොට ඇය කාගෙත් කතාබහට ලක් වෙනවා.

ඒ වගේම සමාජ මාධ්‍යයේත් ජනප්‍රිය චරිතයක්.

සමාජ මාධ්‍යයේ සැරිසරන අපට ඇය සුන්දර සාරි විලාසිතාවකින් සැරසුණු ඡායාරූප කිහිපයක් නෙත ගැටුණා.

එම ඡායාරූප පහතින් බලන්න.


News Articles
Latest Videos
Most Popular Post